ඔහුගේ නිවස සෝදිසි කරන ලද්දේ විවිධ පාර්ශ්ව සමඟ පැවැත්වූ දුරකථන හඬ පට තබාගැනීමේ චෝදනාව මත බවද රාජ්‍ය ඇමතිවරයා සඳහන් කළේය.
අත්අඩංගුවට ගත් හඬ පට අතර රාමනායක මහතා අධිකරණයේ ඉහළම පුද්ගලයන්ට අමතන දුරකථන සංවාද ඇති බවද ඔහු පැවසුවේය.
ඇතැම් නඩුවල නීන්දු පවා වෙනස් කිරීමට මන්ත‍්‍රීවරයා දැඩි බලපෑම් කරන සාක්ෂි ලැබී ඇතැයිද ඇමැතිවරයා කියා සිටියේය.
ඔහු මේ බව කියා සිටියේ මහනුවරදී මාධ්‍ය අමතමිනි.


No comments:
Post a Comment