රන්ජන්ගේ ජෝක් කලාට වැඩේ දරුණු වෙයි.. අත්අඩංගුවට ගත් හඬ පට එලියට.. මුල්ම හඬපට මෙන්න.. තව ලක්‍ෂ එකහමාරක් පෝලිමේ ! - විගස පුවත් - Vigasapuwath

Breaking

Sunday, January 5, 2020

රන්ජන්ගේ ජෝක් කලාට වැඩේ දරුණු වෙයි.. අත්අඩංගුවට ගත් හඬ පට එලියට.. මුල්ම හඬපට මෙන්න.. තව ලක්‍ෂ එකහමාරක් පෝලිමේ !

ක්සත් ජාතික පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතා විසින් රහස් පොලිසියේ ප්‍රධානියා ලෙස කටයුතු කරන ලද ශානි අබේසේකර සහ එම කොට්ඨාශයේ පොලිස් පරීක්ෂක නිශාන්ත සිල්වා වෙත අමතන හඬ පට කිහිපයක් ඊයේ ප‍්‍රසිද්ධියට පත් කලේය.

සිංහලේ සංවිධානය විසින් කොළඹ පැවති මාධ්‍ය හමුවකදී මේ හඬ පට ප්‍රසිද්ධියට පත් කරන ලදී.

මන්ත‍්‍රිවරයාගේ නිල නිවසේ තිබියදී අත්අඩංගුවට ගන්නා හඬ පට ප්‍රමාණය ලක්ෂ එකහමාරක් පමණ බවද ඔවුහු සඳහන් කළහ.


No comments:

Post a Comment

Post Bottom Ad