එක්සත් ජාතික පක්‍ෂය සදාකාලික පරාජයක් ලැබූ බව එම පක්ෂයේ නියෝජ්‍ය නායක, විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.
ඔහු මේ බව කියා සිටියේ එම පක්ෂ පළාත් සභා සහ ප්‍රාදේශීය සභා මන්ත්‍රී පිරිසක් සමඟ කොළඹ දී පැවැති විශේෂ හමුව අමතමිනි.
එක්සත් ජාතික පක්ෂය කිසිසේත්ම කැඩෙන්නේ හෝ බිඳෙන්නේ නැති බවද ඔහු එහිදී සඳහන් කළේය.
එක්සත් ජාතික පක්ෂය කිසිවකු ඔහු බූදලයක් නොවන බවද විපක්ෂ නායකවරයා පැවසීය.
වීඩියෝව මෙතනින්..

No comments:
Post a Comment