රෝහල් ගත කල අයට කොරෝනා ආසාදනය වී නැතැයි හෙලිවෙයි… තවත් දෙදෙනෙක් රෝහලට යොමු කෙරේ.. - විගස පුවත් - Vigasapuwath

Breaking

Sunday, January 26, 2020

රෝහල් ගත කල අයට කොරෝනා ආසාදනය වී නැතැයි හෙලිවෙයි… තවත් දෙදෙනෙක් රෝහලට යොමු කෙරේ..

කොරෝනා වෛරස් ආසාදිතයන් යයි සැකය මත බොරැල්ල වෛද්‍ය පරීක්‍ෂණ ආයතනයට පරීක්‍ෂාව සදහා යොමු කල පුද්ගලයන් සිවු දෙනෙකුට එම වෛරසය ආසාදන වී නොමැති බව පරීක්ෂණවලින් තහවුරු වී තිබේ.

ඔවුන්ට සිදු කරන ලද පරීක්ෂණ අනුව කොරෝනා වෛදරස් ආසාදනය වී නැති බව හෙළි වී ඇත.

මේ අතර තවත් ආසාදිතයන් යයි සැකසහිත දෙදෙනෙක් උණ රෝහලට ඇතුළු කර ඇත.

No comments:

Post a Comment

Post Bottom Ad