ඉරාන- අමෙරිකා ගැටලුව ලංකාවට බලපායි : ඉරාන-ඉරාක ගුවන් සීමාමේ ශ‍්‍රී ලන්කන් ගමන් නවතා දමයි.. - විගස පුවත් - Vigasapuwath

Breaking

Wednesday, January 8, 2020

ඉරාන- අමෙරිකා ගැටලුව ලංකාවට බලපායි : ඉරාන-ඉරාක ගුවන් සීමාමේ ශ‍්‍රී ලන්කන් ගමන් නවතා දමයි..

ඉරාන සහ ඉරාක ගුවන් සීමාව හරහා සිය මෙහෙයුම් කටයුතු සිදු නොකිරීමට ශ්‍රී ලංකන් ගුවන් සේවය තීරණය කර ඇත.
ඒ අනුව කොළඹ සහ ලන්ඩනය දක්වා වූ ශ්‍රී ලංකන් ගුවන් සේවයේ ගුවන් ගමන් ඉරාන සහ ඉරාක ගුවන් සීමාව ඔස්සේ සිදුනොකරන බව ශ්‍රී ලංකන් ගුවන් සේවය විසින් දැනුම් දී තිබේ.

ඇමරිකා-ඉරාන අර්බුදය හේතුවෙන් ගල්ෆ් කලාපයේ ඇතිව තිබෙන උණුසුම්කාරී තත්වය හේතුවෙන් මෙම තීරණය ගෙන ඇත.

No comments:

Post a Comment

Post Bottom Ad