නව කොරෝනා වෛරසය ආසාදිත වී වීමෙන් කොළඹ උණ රෝහලට ඇතුළත් කරන ලද චීන ජාතික කාන්තාවගේ තත්වය සාමාන්‍ය බව රෝහලේ ප‍්‍රකාශකයෙකු සදහන් කලේය. වෛරසය හදුනා ගැනීමෙන් පසු ඊයේ දිනයේ ඇය රෝහලට ඇතුළු කරන ලද්දේ මෙරට දින කිහිපයක් තිස්සේ සංචාරය කිරීමෙන් පසුය. ඇය සංචාරය කර ඇති ප්‍රදේශ සම්බන්ධයෙන් මේ වන විට අවධනය යොමු කර ඇත.
No comments:
Post a Comment