කො‍‍රෝනා වෛරසය සිංගප්පූරුවට ඇතුල් වෙයි - විගස පුවත් - Vigasapuwath

Breaking

Thursday, January 23, 2020

කො‍‍රෝනා වෛරසය සිංගප්පූරුවට ඇතුල් වෙයි



කො‍‍රෝනා වෛරසය මේ වන විට සිංගප්පූරුවටද ඇතුල් වී තිබේ. ඒ ඊයේ චීනයේ සිට ගුවන් මගින්, පැමිණි මගියෙකු මාර්ගයෙනි.

66 වියැති පුද්ගලයෙකු වූ මොහු චීනයේ වුහාන් හි පදිංචිකරුවෙකි. ඔහු ඊයේ China Southern ගුවන් යානයකින් චීනයේ ගුඇන්ශෝ සිට සිංගප්පූරුවට පැමිණ තිබේ.

ඔහු සමග ඔහුගේ පවුලේ අයත් පැමිණ සිටි අතර ඔවුන් සහ ඔවුන් පැමිණි ගුවන් යානයේ ඔහු අසල සිටි කිහිප දෙනෙකුටද මෛම වෛරසය ඇතුල් වී ඇතැයි සැක පවතී.

No comments:

Post a Comment

Post Bottom Ad