පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතාගේ දුරකතන සංවාද හඬ පට විශාල තොගයක් හමුවීමත් සමඟ එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රීවරුන් දැඩි ලෙස කලබලයට පත්ව සිටී.
ඔවුන් මේ වනවිට බොහෝ දෙනකු රන්ජන් රාමනායක මහතාට දුරකථන ඇමතුම් ලබා දීමෙන් වැලකී සිටින අතර ලබාදෙන ඇමතුම් පවා ඉතා සීමා සහිතව ප්‍රවේශමින් කතා කරමින් සිටින්නේ යයි වාර්තා වෙයි.
තවත් කිහිපදෙනෙකුම තම ජංගම දුරකථන වල හඬ පටිගත කිරීම් සහ වීඩියෝ දර්ශන මකා දමමින් සිටින්නේ යයිද පැවසේ.
රංජන් රාමනායක මහතාගේ දුරකතන සංවාද හෙළිවීම දේශපාලන වශයෙන් අතිශය අවාසිදායක බව එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රීවරුන් අතර දැඩි ලෙස සංවාදයට ලක්වෙමින් තිබේ.
Tuesday, January 7, 2020
Home
ප්රවෘත්ති
රන්ජන්ගේ හඬපටයෙන් එජාපයේ හෙන පුපුරයි.. මන්ත‍්‍රීවරුන් වහ වහා තම දුරකතනවල හඬපට මකති.. රන්ජන්ට කතා කිරීම ඉතා අඩු කරති..
රන්ජන්ගේ හඬපටයෙන් එජාපයේ හෙන පුපුරයි.. මන්ත‍්‍රීවරුන් වහ වහා තම දුරකතනවල හඬපට මකති.. රන්ජන්ට කතා කිරීම ඉතා අඩු කරති..
Tags
# ප්රවෘත්ති
Share This
About විගස පුවත් I Vigasapuwath
ප්රවෘත්ති
Labels:
ප්රවෘත්ති
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Author Details
විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප්රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක්‍රියාත්මක වන ප්රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
(බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)

No comments:
Post a Comment