කොළඹට එන සියලු ජනතාවට මුඛ ආවරණයක් පළදින්නයි ඉල්ලයි - විගස පුවත් - Vigasapuwath

Breaking

Saturday, January 25, 2020

කොළඹට එන සියලු ජනතාවට මුඛ ආවරණයක් පළදින්නයි ඉල්ලයි

කොරෝනා වෛරසය හේතුවෙන් කොළඹට පැමිණෙන සියලුම ජනතාවට මුඛ ආවරණයක් (මාස්ක්) පළදින ලෙස ඉල්ලා සිටින බව කොළඹ ප්‍රධාන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී වෛද්‍ය රුවන් විජේමුණි මහතා පවසනවා.

චීන ජාතිකයන් විශාල පිරිසක් කොළඹ නගරයේ ගැවසෙන හේතුවෙන් තම තමන්ගේ ආරක්ෂාව සඳහා මෙම පියවර අනුමගමනය කරන ලෙස වෛද්‍යවරයා ප්‍රකාශ කළා.

ඒ සමඟ කොළඹ නගරයේ පොදු ස්ථාන හා හෝටල් ආපනශාලාවලට ඇතුළු වීමේ දී මෙම ක්‍රමය අනුගමනය කරන ලෙසත් හෝටල් කාර්ය මණ්ඩලය හා සේවකයන්ට මුඛ ආවරණ පළදින ලෙස දන්වා සිටින බව ඔහු පවසනවා.

No comments:

Post a Comment

Post Bottom Ad