ප්‍රියාන් මැණික් පියුමි හංසමාලි ණය ගත් ලක්ෂ හය ඉල්ලා පොලිසියට ගිහින් - විගස පුවත් - Vigasapuwath

Breaking

Saturday, January 25, 2020

ප්‍රියාන් මැණික් පියුමි හංසමාලි ණය ගත් ලක්ෂ හය ඉල්ලා පොලිසියට ගිහින්

නිරූපණ ශිල්පිනී පියුමි හංසමාලි තමන්ගෙන් ලබාගත් ණය මුදලක් ගෙවීම පැහැර හැර ඇති බවට ප්‍රියංග පුෂ්පකුමාර හෙවත් ප්‍රියාන් මැණික් විසින් පොලිසියට පැමිණිල්ලක් කර තිබෙනවා.

ණය මුදල නොගෙවා සිටීමට එජාප පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතා උදව් කර ඇතැයිද පැමිණිල්ලෙන් සඳහන් වනවා..

මෙම මුදල් ලබා ගැනීම සදහා තමන් ඉහලම නීති ක‍්‍රියාමාර්ග ගන්නා බවත් සෙසු ණයකරුවන්ටද මේ ආකාරයෙන් කටයුතු කරන බවත් ඔහු පවසනවා.

රන්ජන් රාමනායක සහ පියුමි හංසමාලි අතර සිදු වූ දුරකථන සංවාදයක හඬ පටයකද ප්‍රියංග පුෂ්පකුමාර සම්බන්ධයෙන් සාකච්ඡා වුණා.

No comments:

Post a Comment

Post Bottom Ad