අලුත් සැසියේදී පලමු පිල් මාරුව සිදුවෙයි.. වාසිය එජාපයටයි - විගස පුවත් - Vigasapuwath

Breaking

Saturday, January 4, 2020

අලුත් සැසියේදී පලමු පිල් මාරුව සිදුවෙයි.. වාසිය එජාපයටයි

ක්සත් ජනතා නිදහස් සන්ධානයේ රත්නපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී වරුණ ලියනගේ මහතා විපක්‍ෂ එක්සත් ජාතික පක්ෂ එක්වී තිබේ.

ඔහු ඊයේ දිනයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් ලෙස දිවුරුම් දුන් අවස්ථාවේ දී ම ඔහු විපක්‍ෂයෙ අසුන් ගත්තේය.

ඔහු මන්ත්‍රීවරයකු ලෙස දිවුරුම් දුන්නේ අභාවප්‍රාප්ත හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් සොයිසා මහතාගේ පුරප්පාඩු වෙනුවෙනි.

ලියනගේ මහතා 2015 මහමැතිවරණයේදී සන්ධානයෙන් තරග කර තිබුණද පසුව ජනාධිපතිවරණයේදී සහාය පළකරන ලද්දේ සජිත් ප්‍රේමදාස මහතාටයි.

ඒ අනුව යමින් ඔහු ඊයේ දිනයේදීද පාර්ලිමේන්තුවේ එක්සත් ජාතික පක්ෂය සමග එක්ව ඉදිරි දේශපාලන කටයුතු කිරීමට තීරණය කල බව ඔහු සදහන් කලේය.


No comments:

Post a Comment

Post Bottom Ad