මන්ත්‍රී රන්ජන් රාමනායකගේ හඬ පට සම්බන්ඳයෙන් CID පරීක්ෂණ අරඹයි - විගස පුවත් - Vigasapuwath

Breaking

Tuesday, January 7, 2020

මන්ත්‍රී රන්ජන් රාමනායකගේ හඬ පට සම්බන්ඳයෙන් CID පරීක්ෂණ අරඹයි


පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායකගේ හඬ පට සම්බන්ධයෙන් කොළඹ අපරාධ කොට්ඨාශය විශේෂ විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා.

සියලූම හඬපට සම්බන්ධයෙන් මෙහිදී විමර්ශනය කෙරෙන බවයි එම කොට්ඨාශයේ අධ්‍යක්ෂ පොලිස් අධිකාරි පී.ජේ.නන්දන කියා සිටියේ.

No comments:

Post a Comment

Post Bottom Ad