පාර්ලිමේන්තුව විසුරුවීම සඳහා අවශ්‍ය යෝජනාවක් සම්මත කිරීමට 2/3 බලය ලබාදීමට එක්සත් ජාතික පක්ෂය තීරණය කර ඇති බව වාර්තා වෙයි.
මීට හේතුව වී ඇත්තේ ජනාධිපතිවරයා විසින් මාර්තු 03 වැනිදා පාර්ලිමේන්තුව විසුරුවීමට කටයුතු කලහොත් අප්‍රේල් මස අග දිනයකදී මැතිවරණය පැවැත්වීමට සිදුවීමයි.
එනම් පාස්කු ඉරිදා දිනය ආසන්න දිනකදී මැතිවරණය පැවැත්වීමට සිදුවන අතර එය එක්සත් ජාතික පක්ෂයට අවාසිදායක තත්වයක් වනු ඇති බව ඔවුන්ගේ තක්සේරුව වී ඇත.
ඒ අනුව ඊට පෙර දිනක පාර්ලිමේන්තු මැතිවරණය පැවැත්වීමට හැකි වන සේ ඒ සඳහා අවශ්‍ය යෝජනාව සම්මත කිරීමට අවශ්‍ය තුනෙන් දෙකේ බලය ලබා දීමට ඔවුන් අදහස් කර සිටින බව පක්ෂ ආරංචි මාර්ග කියා සිටී.
-lankacybernews.
Friday, February 7, 2020
Home
දේශපාලන
එජාපය පාර්ලිමේන්තුව විසුරුවන්න 2/3 දෙන හේතුව හෙලිවෙයි,පාස්කු ඉරිදා සැමරුම් වලට බිය වෙයි..
එජාපය පාර්ලිමේන්තුව විසුරුවන්න 2/3 දෙන හේතුව හෙලිවෙයි,පාස්කු ඉරිදා සැමරුම් වලට බිය වෙයි..
Tags
# දේශපාලන
Share This
About විගස පුවත් I Vigasapuwath
දේශපාලන
Labels:
දේශපාලන
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Author Details
විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප්රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක්‍රියාත්මක වන ප්රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
(බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)

No comments:
Post a Comment