දේශපාලනය නොකර ජනාධිපතිවරණ රැස්වීමක් දෙකක් ඇමතු අයට වියත් මග කියා නාම යෝජනා දෙනවා.. අපි ගැන කතාවක්වත් නෑ..- පොහොට්ටු මන්ත‍්‍රී විරෝධයේ.. - විගස පුවත් - Vigasapuwath

Breaking

Sunday, February 9, 2020

දේශපාලනය නොකර ජනාධිපතිවරණ රැස්වීමක් දෙකක් ඇමතු අයට වියත් මග කියා නාම යෝජනා දෙනවා.. අපි ගැන කතාවක්වත් නෑ..- පොහොට්ටු මන්ත‍්‍රී විරෝධයේ..

කිසිදා දේශපාලනය නොකළ ජනාධිපතිවරණයට මාස කිහිපයකට පෙර පමණක් ජන හමු කීපයක් ඇමතූ පිරිසකට වියත්මග යැයි කියමින් නාමයෝජනා ලබාදීමට සූදානම් වන බව හිටපු බස්නාහිර පළාත් සභා මන්ත්‍රී රජිත රංගන හපුආරච්චි මහතා පවසයි.

වයස අවුරුදු 35ට අඩු මෙරට එකම උපාදිදාරී පළාත් සභා මන්ත්‍රීවරයා වන තමන් ගැන කිසිම කතාවක් නැති බවද ඔහු කියයි.

තම ෆේස්බුක් ගිණුමේ සටහනක් තබමින් හිටපු මන්ත්‍රීවරයා මෙම විරෝධය සඳහන් කර ඇත.



No comments:

Post a Comment

Post Bottom Ad