තවත් කොරෝනා ආසාදිතයින් තිදෙනෙක් හඳුනාගනියි - ලංකාවේ කොරෝනා රෝගීන් ගණන 21ක් දක්වා ඉහලට - විගස පුවත් - Vigasapuwath

Breaking

Monday, March 16, 2020

තවත් කොරෝනා ආසාදිතයින් තිදෙනෙක් හඳුනාගනියි - ලංකාවේ කොරෝනා රෝගීන් ගණන 21ක් දක්වා ඉහලට

ශ්‍රී ලාංකික කොරෝනා ආසාදිත රෝගීන් තිදෙනෙක් තහවුරු කරගෙන ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ තහවුරු කරනවා. ඒ අනුව ශ්‍රී ලංකාව තුළ වන රෝගීන් සංඛ්‍යාව 21ක් දක්වා ඉහල ගොස් තිබෙනවා.
වයස අවුරුදු 13 ක් ගැහුණු දරුවෙක් සහ පිරිමි පුද්ගලයින් දෙදෙනෙක් ඒ අතර සිටින බවයි වෛද්‍යවරයා කියා සිටියේ.

මේ වන විට එම රෝගීන් කොළඹ IDH රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටිනවා


No comments:

Post a Comment

Post Bottom Ad