කොරෝනා නිසා ලංකාවේ 3ක් මිය ගිහින් ? - සරත් ෆොන්සේකා කියයි - විගස පුවත් - Vigasapuwath

Breaking

Monday, March 16, 2020

කොරෝනා නිසා ලංකාවේ 3ක් මිය ගිහින් ? - සරත් ෆොන්සේකා කියයි

කොරෝනා රෝගය නිසා ලංකාවේ 3 දෙනෙකු මියගිය බවට ඊයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා ප්‍රකාශ කර තිබේ. මෙම කරුණෙහි සත්‍යතාව පැහැදිලි කරන ලෙස මාධ්‍යවේදීන් ඉල්ලා සිටි විට ඔහු කියන්නේ තමාටද එය ඇසුණු හෝ පුවත්පතකින් කියවූ බවක් බවත් එම තොරතුරු ලැබුණ ආකාරය පැවසීමට මතකයක් නැති බවත්ය.

3 ක් මියගොස් ඇති බවත් ඉන් 2 ක් ඉතාලියෙන් ආ අය බවත් ෆොන්සේකා මහතා මෙහිදී කියා තිබේ.

මේ ප්‍රකාශය සම්බන්ධයෙන් අද උදෑසන දෙරණ අරුණ වැඩසටහනේදී නිවේදක චතුර ප්‍රශ්නාර්ථයක් නැගූ අයුරු වීඩියෝවෙහි දැක්වේ.


No comments:

Post a Comment

Post Bottom Ad