ඔවුන් නිරෝදායනයට ලක් නොවී මේ ආකාරයෙන් හැසිරීම කොරෝනා වසංගතය පැතිරීමට රුකුලක් වනු ඇතැයිද ඔවුන් පෙන්වා දෙයි.
නිරෝධායන සඳහා ශ්‍රී ලංකාව වැඩපිළිවෙළක් ආරම්භ කරන ලද්දේ මාර්තු මස 6 වැනිදා පමණ වන විට බවත් ඊට කලින් පැමිණි දහස් ගණනක් පිරිසක් මෙසේ නිවස් වල සිටින බවත් සංගමයේ ලේකම් වෛද්‍ය හරිත අලුත්ගේ මහතා කියා සිටියේය.
මෙම පිරිස වෙන්නප්පුව, හලාවත, මීගමුව ආදී ප්‍රදේශ වල මෙම පිරිස සිටින බවත් එම කලාප අවදානම් කලාප බවට පත්ව ඇති බවත් ඔහු තවදුරටත් පැවසීය.
ඔහු මේ බව කියා සිටියේ කොළඹදී පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.


No comments:
Post a Comment