නිරෝධායනයට 7500ක් ගන්නවාද - යුද හමුදාපති පැහැදිලි කරයි - විගස පුවත් - Vigasapuwath

Breaking

Tuesday, March 10, 2020

නිරෝධායනයට 7500ක් ගන්නවාද - යුද හමුදාපති පැහැදිලි කරයි

නිරෝධයක් කරන පුද්ගලයන්ගෙන් මුදල් අය කරන බවට පළ වන වාර්තා ශ‍්‍රී ලංකා යුද හමුදාව ප‍්‍රතික්‍ෂෙප කරයි.

ඒ සම්බන්ධයෙන් අදහස් දක්වන යුද හමුදාපති ශවේන්ද‍්‍ර ද සිල්වා මහතා සඳහන් කරන්නේ ඒ සදහා කිසිම පුද්ගලයෙකුගෙන් කිසිම ගාස්තුවක් අය නොකරන බවයි.

නිරෝධායනය කරන එක් අයෙකුගෙන් රුපියල් 7500ක මුදලක් අය කරන බවට අද පෙරවරුවේ සමාජ ජාලවල තොරතුරු පත‍්‍රිකාවක් හුවමාරු වූ අතර කොරියාවේ සිට පැමිණි පිරිස් විසින් මීට විරෝධයද දක්වන ලදී.


No comments:

Post a Comment

Post Bottom Ad