සීතා අරඹේපොල බස්නාහිර ආණ්ඩුකාර ධුරයෙන් ඉල්ලා අස්වෙයි.. උතුරු මැද ආණ්ඩුකාරද අස්වේ ! - විගස පුවත් - Vigasapuwath

Breaking

Wednesday, March 18, 2020

සීතා අරඹේපොල බස්නාහිර ආණ්ඩුකාර ධුරයෙන් ඉල්ලා අස්වෙයි.. උතුරු මැද ආණ්ඩුකාරද අස්වේ !

ස්නාහිර පළාත් ආණ්ඩුකාර විශේෂඥ වෛද්‍ය සීතා අරඹේපොල මහත්මිය සිය ධුරයෙන් ඉල්ලා අස්වී තිබේ.

මහ මැතිවරණයේ ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ජාතික ලැයිස්තුව සදහා ඇයගේ නම ඇතුළත් කිරීම හේතුවෙන් මෙසේ ධුරයෙන් ඉල්ලා අස්වී තිබේ.
පසුගිය නොවැම්බර් මස 21 වැනිදා ඇය බස්නාහිර පළාත් ආණ්ඩුකාර ධූරයේ රාජකාරි ආරම්භ කරනු ලැබීය.

එමෙන්ම උතුරු මැද ආණ්ඩුකාර ධුරයෙන් තිස්ස විතාරණ මහතාද ඉල්ලා අස්වී ඇත්තේ ඔහුද පොදුජන පෙරමුණේ ජාතික ලයිස්තුවට නම් කර තිබීම හේතුවෙනි.


No comments:

Post a Comment

Post Bottom Ad