එතුමාගේ කතාවට අනුව කොරෝනා වලින් බේරෙන්න තියෙන විශ්වකර්ම ඖෂධය තමයි පරිප්පු සහ සැමන්. ඒ වගේම තමයි ජනාධිපති කිව්වේ රෝගීන් 39 යි කියලා. ඒත් ප්රවෘත්ති මගින් එලිවෙලා තිබුණා 43 යි කියලා. ජනාධිපති මාධ්‍ය අංශය මේ තරම් බංකොලොත් නේද කි‍්‍රකට් තරග ගැනත් කතා කළා. ඒත් කොරෝනා ගැන නම් කතා කළේ නෑ. ජනාධිපතිගේ කතාව ෆේල්. පුටින් කියලානේ අප හිතුවේ ඒත් හිටන්ගේ ඩබල් එක වගෙයි.
අර චීන කත සුව කරලා ඇරියාට පස්සේ අර ප්‍රසිද්ධ ගායකයා දාලා සංචාරක ප්රවර්ධනයක් කළා ශී‍්‍ර ලංකා කොරෝනාවලින් නිදහස් කියලා. අන්තිමට අර ටුවරිස්ට් ගයිඞ්ගෙන් බෝවුණා මේ ලෙඬේ. කොහොම වුණත් අපි දැන් එකතු වෙමු මේ ව්‍යසනයෙන් බේරෙන්න.
-Divaina

No comments:
Post a Comment