කොළඹ කොටස් දැවැන්ත කඩා වැටීමක.. කොටස් වෙලදපල අත්හිටුවයි - විගස පුවත් - Vigasapuwath

Breaking

Tuesday, March 10, 2020

කොළඹ කොටස් දැවැන්ත කඩා වැටීමක.. කොටස් වෙලදපල අත්හිටුවයි

ද පෙරවරුවේ කොළඹ කොටස්වල ගණුදෙනු අත්හිටුවීමට කටයුතු කරනු ලැබීය.

මීට හේතු වූයේ ගණුදෙනු ආරම්භ කිරීමත් සමඟ සියලු මිල දර්ශක විශාල ලෙස පහත වැටීමයි.


ගණුදෙනු අත්හිටුවන S&P SL20 දර්ශකය 5.01% කින් හා සමස්ත මිල දර්ශකය 2.72% කින් පහත වැටින.


No comments:

Post a Comment

Post Bottom Ad