ඉතාලියේ සහ දකුණු කොරියාවේ සිට පැමිණි ශ්‍රී ලාංකිකයන් පිරිසක් මේ ආකාරයෙන් කටවුතු කර ඇත.
අද දිනයේදී කටුනායක ගුවන් තොටුපොළ හරහා තුන්සීයකට වැඩි පිරිසක් දකුණු කොරියාවේ හා ඉන්දියාවේ සිට මෙරටට පැමිණ ඇත.
මේ සියළු දෙනා සති දෙකක කාලයක් නිරෝධායන මධ්‍යස්ථානවල රඳවා තැබීමට රජය සැලසුම් කර තිබේ.
එහි සිටි සමහර පිරිසක් එය ප්‍රතික්ෂේප කරමින් සඳහන් කරමින් සිටින කර ඇත්තේ තම නිවෙස් වල සති දෙකක කාලයක් රැඳී සිටිය හැකි බවයි.


No comments:
Post a Comment