කටුනායක ගුවන් තොටුපල වසා දමන්න සාකච්චා ! - විගස පුවත් - Vigasapuwath

Breaking

Tuesday, March 17, 2020

කටුනායක ගුවන් තොටුපල වසා දමන්න සාකච්චා !

ටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළ වසා දැමීම සඳහා වන රජයේ අවධානය යොමුවී තිබේ.

කොරෝනා වෛරසය ව්‍යාප්තිය වැළැක්වීම සඳහා මෙම තීරණය ගැනීමට රජය විසින් සාකච්ඡා කරමින් සිටියි.
මේ වනවිටත් යාපනය ජාත්‍යන්තර ගුවන් තොටුපොළ වසා දැමීමට රජය කටයුතු කර ඇත.


No comments:

Post a Comment

Post Bottom Ad