දැරිය අපයෝජනය කළ ම්ලේච්ඡයා අල්ලයි ! - විගස පුවත් - Vigasapuwath

Breaking

Thursday, March 19, 2020

දැරිය අපයෝජනය කළ ම්ලේච්ඡයා අල්ලයි !

සුගිය සමයේ මහත් ආන්දෝලනයට ලක් වූ කුඩා දැරියක අපයේජනයට කල්කරන වීඩියෝවේ සඳහන් අපරාධකරු පොලිසිය ඊයේ  (19) අත්අඩංගුවට ගෙන තිබේ.

මෙම අපරාධකරු ආඬිඅම්බලම ප්‍රදේශයේ පදිංචි 36 හැවිරිදි පුද්ගලයෙකු වන අතර දැරියගේ ඥාතියෙකු ද වෙයි.

මෙම අපචාරයට ප්‍රියාන් මැණික් සම්බන්ධ බවට නළු නිළියන් සහ සිවිල් සමාජ ක්‍රියාධරයන් පිරිසක් ගෙන ගිය විරෝධය පදනම් විරහිත බව මෙමගින් තහවුරු වෙයි.

මෙම අපරාධකරු අත්අඩංගුවට ගැනීම පිළිබඳ පොලිස් මූලස්ථානය නිකුත් කළ නිවේදනය පහත දැක්වෙයි.

No comments:

Post a Comment

Post Bottom Ad