කරු ‌ජයසූරිය ක්‍රියාකාරී දේශපාලනයෙන් කලකට ඉවත්වේ ! - විගස පුවත් - Vigasapuwath

Breaking

Thursday, March 19, 2020

කරු ‌ජයසූරිය ක්‍රියාකාරී දේශපාලනයෙන් කලකට ඉවත්වේ !

මෙවර මහමැතිවරණයට තරග කිරීම සදහා හිටපු කතානායක කරු ජයසූරිය මහතා‌ගේ නම එක්සත් ජාතික පක්ෂ නාමයෝජනා ලයිස්තුවේ ‌හෝ සමගි ජන බලවේගයේ නාමයෝජනා ලයිස්තුවේ ‌හෝ ඇතුළත්ව නැත.

අවම වශයෙන් ‌මෙම පාර්ශ්ව ‌දෙකේ ජාතික ලයිස්තුවේ ‌හෝ ඒ මහතාගේ නම ඇතුළත්ව ‌නොමැති බව දැනගන්නට තිබේ.
ඒ මහතා නිකුත් කළ නිවේදනයක දැක්වෙන්නේ දෙපාර්ශවය සමගි කිරීමට දැරූ උත්සාහය අසාර්ථකවූ බවයි. කල් ඇතිව කියා සිටි පරිදි දෙපිරිස එකතු නොවුනොත් තමා කිසිම පක්ෂයකට එක් නොවන ප්‍රතිඥාව අනුව කටයුතු කළ බවයි. ජාතික ලැයිස්තුවකට හෝ නොගිය බවයි.


No comments:

Post a Comment

Post Bottom Ad