වරකාපොල සියළු වෙලදසැල් වසා දමන්නැයි දන්වයි - විගස පුවත් - Vigasapuwath

Breaking

Wednesday, March 18, 2020

වරකාපොල සියළු වෙලදසැල් වසා දමන්නැයි දන්වයි

රකාපොල නගරයේ ඇති සියලූ කඩසාප්පු වසා දමන්නැයි එම නගයේ වෙළඳ සංගමය සහ වරකාපොළ පොලීසිය විසින් ව්‍යාපාරිකයන්ගෙන් ඉල්ලා ඇත.

වරකාපොල ප්‍රදේශයෙන් කොරෝනා ආසාදිතයෙකු හඳුනා ගැනීමෙන් පසු මෙම ඉල්ලීම කර තිබේ.
අදාළ ආසාදිතයා නගරයේ බොහෝ ස්ථානවල ගැවසී ඇති නිසා එළැඹෙන 23දා දක්වා ව්‍යාපාරික ස්ථාන වසා දමන්නැයි ඉල්ලීම් කර ඇත.


No comments:

Post a Comment

Post Bottom Ad