ජනපති ජාතිය ඇමතීම ජනතාවට නිගාවක්... අත්කොට කමිසයක් ඇඳගෙන හිටියේ... කිසිම වගකීම්සහගත බවක් නෑ!– හරීන් ප්‍රනාන්දු - (video) - විගස පුවත් - Vigasapuwath

Breaking

Wednesday, March 18, 2020

ජනපති ජාතිය ඇමතීම ජනතාවට නිගාවක්... අත්කොට කමිසයක් ඇඳගෙන හිටියේ... කිසිම වගකීම්සහගත බවක් නෑ!– හරීන් ප්‍රනාන්දු - (video)

කොරෝනාවලට ජනාධිපතිවරයාගේ විශ්මකර්ම ඖෂධේ සැමනුයි පරිප්පුයි බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී හරීන් ප්‍රනාන්දු පවසයි.

ජනාධිපතිවරයා නියමිත වෙලාවට ජාතිය ඇමතීම සිදු නොකළ බවත් එය භාෂා තුනෙන්ම සිදු නොකළ බවත් පැවසූ හරීන් ප්‍රනාන්දු මේ අවස්ථාවේ අත්‍යවශ්‍ය සේවාවල යෙදෙන නිලධාරීන්ට ස්තූති නොකළ බවට ද චෝදනා කළේය.
එහිදී ජනාධිපතිවරයා කොරෝනා උවදුර පිළිබඳ නොව මහ මැතිවරණය පිළිබඳ කතාකළ බවත් කොරෝනා ඖෂධය ලෙස සැමන් සහ පරිප්පු හඳුන්වා දුන් බවත් හෙතෙම අනාවරණය කළේය.


No comments:

Post a Comment

Post Bottom Ad