පිටකොටුවේ පිහිටි ගෆූර් ගොඩනැගිල්ලෙන් කොරෝනා ආසාදිතයෙක් වාර්තා වීමත් සමග එම ගොඩනැගිල්ල හුදෙකලා කර තිබේ.
සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජනරාජල් වෛද්‍ය අනිල් ජාසිංහ මහතා සඳහන් කරන්නේ මෙලෙස ආසාදිත වූ පුද්ගලයා නාවික හමුදා සෙබළකු බවයි.
ඒ සමගම එම ගොඩනැගිල්ලේ සිටි දෙසීයක පමණ වූ නාවික හමුදා සාමාජිකයන් ද එතුළම නිරෝධායන ක්‍රියාවලියකට ලක් කර තිබේ.
වැලිසර නාවික හමුදා කඳවුරේ රඳවා ප‍්‍රතිකාර කරන නාවුක සෙබළුන්ට සැපයුම් අවශ්‍යතාවලට යොදා ගනු ලැබූ මෙම නාවික හමුදා පිරිස බාහිර සමාජයට මිශ්‍ර නොවන ලෙස එහි රඳවා සිටි බව නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කරයි.
Thursday, May 28, 2020
කොරෝනා ආසාදිතයෙක් හමුවේ ! 200ක් සමගින් පිටකොටුවේ ගෆූර් ගොඩනැගිල්ල LockDown
Tags
# ප්රවෘත්ති
Share This
About විගස පුවත් I Vigasapuwath
ප්රවෘත්ති
Labels:
ප්රවෘත්ති
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Author Details
විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප්රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක්‍රියාත්මක වන ප්රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
(බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)

No comments:
Post a Comment