අම්පාර ආසන්න නැගෙනහිර මුහුදේ ගිනි ගැනීමට ලක් වූ ඉන්ධන නෞකාව මුදා ගැනීම සඳහා ‘රතු තරුව’ කණ්ඩායම මැදිහත් වූ බවට පළ වන ප්‍රචාර අසත්‍ය බව ජනතා විමුක්ති පෙරමුණ සඳහන් කරයි. එම පක්ෂයේ දේශපාලන මණ්ඩල සභිකයක් විසින් තම සමාජ ජාල ගිණුම්වල සදහන් කරමින් ඇත්තේ එයාකාරයෙන් පලවන ප්‍රකාශ අවලාද බවයි.


No comments:
Post a Comment