පාර්ලිමේන්තු මාධ්‍යවේදීන් 04කට කොරෝනා.. ඔවුන් 20 විවාදය දාත් ගිහින්.. විවාදයට සියළු මැති ඇමතින් ඇවිත්.. ජනාධිපතිද ඇවිත්.. - විගස පුවත් - Vigasapuwath

Breaking

Tuesday, November 3, 2020

පාර්ලිමේන්තු මාධ්‍යවේදීන් 04කට කොරෝනා.. ඔවුන් 20 විවාදය දාත් ගිහින්.. විවාදයට සියළු මැති ඇමතින් ඇවිත්.. ජනාධිපතිද ඇවිත්..

පාර්ලිමේන්තු වාර්තා කරනයේ යෙදුණු මාධ්‍යවේදීන් හතර දෙනකුට කොරෝනා වෛරසය ආසාදන වී තිබේ.
ඔවුන් සියලු දෙනාම මුද්‍රිත මාධ්‍ය වාර්තාකරුවන්ය.
පසුගියදා පාර්ලිමේන්තුවේ විසිවෙනි සංශෝධනය විවාදයද ආවරණය කිරීම සදහා මෙම සිවු දෙනා පාර්ලිමේන්තු ගොස් ඇත.

මේ වන විටත් එම දිනවල පාර්ලිමේන්තුවට පැමිණි සියලු මාධ්‍යවේදීන් නිරෝධායනයට ලක් කිරීමට කටයුතු කර තිබේ.

එදින විවාදය සදහා පාර්ලිමේන්තුවේ සියලුම මැති ඇමතිවරුන් පැමිණ සිටි අතර ජනාධිපතිවරයාද එදින පාර්ලිමේන්තුව පැමිණ සිටියේය.

No comments:

Post a Comment

Post Bottom Ad