හොරණ බොඩිලයින් ගාමන්ට් තවත් 24කට කොරෝනා.. දැන් 47යි.. සේවකයන් 6000ක් නිරෝධායනයේ.. - විගස පුවත් - Vigasapuwath

Breaking

Wednesday, November 4, 2020

හොරණ බොඩිලයින් ගාමන්ට් තවත් 24කට කොරෝනා.. දැන් 47යි.. සේවකයන් 6000ක් නිරෝධායනයේ..

හොරණ පිහිටා ඇති බොඩිලයින් ඇගළුම් කර්මාන්තශාලාවේ තමත් සේවකයන් 23 කට කොරෝනා ආසාදනය වී තිබේ. එම කර්මාන්තශාලාවෙන් සේවකයන්ට සිදුකරන ලද කොරෝනා පරීක්ෂණ වලින් ප‍්‍රතිඵල ලැබී ඇති 250 අතරින් මෙම ආසාදිතයන් වාර්තා වෙයි.

තවත් පරීක්ෂණ ප්‍රතිඵල ලැබීමට නියමිතව තිබේ.

මේ වන විට එම කර්මාන්ත ශාලාවේ ආසාදිතයන් 57ක් දක්වා ඉහළ ගොස් ඇත.

සේවකයන් හය දහසකට ආසන්න පිරිසක් සේවය කරන එම කර්මාන්ත ශාලාව මේ වන විට වසා දමා තිබේ.

No comments:

Post a Comment

Post Bottom Ad