බොරැල්ල පොලිසියේ 41 දෙනෙකුට කොවිඩ් -19 වැළදෙයි - විගස පුවත් - Vigasapuwath

Breaking

Wednesday, November 4, 2020

බොරැල්ල පොලිසියේ 41 දෙනෙකුට කොවිඩ් -19 වැළදෙයි



බොරැල්ල පොලිසියේ නිලධාරීන් 41 දෙනෙකුට කොවිඩ් -19 වෛසරය වැළඳී ඇති බවට තහවුරු වී තිබේ.


ඒ අනුව කොවිඩ් ආසාදිත පොලිස් නිලධාරීන් සියලුදෙනා මේ වනවිට කළුතර පොලිස් රෝහල වෙත යොමු කිරීමට පියවර ගෙන තිබේ.


බොරැල්ල පොලිසිය වෙත සාමාන්‍ය ජනතාවගේ පැමිණීම නවතාදමා ඇති බව වැඩිදුරටත් වාර්තා වෙයි.

No comments:

Post a Comment

Post Bottom Ad