කොරෝනා එන්නත් ලක්‍ෂ 42ක් ලංකාවට.. - විගස පුවත් - Vigasapuwath

Breaking

Saturday, November 21, 2020

කොරෝනා එන්නත් ලක්‍ෂ 42ක් ලංකාවට..

කොරෝනා වෛරසය සඳහා නිර්දේශ කරන එන්නත් මාත‍්‍රා ලක්‍ෂ 42 ශ්‍රී ලංකාවට ලබාදීමටත් ලෝක සෞඛ්‍ය සංවිධානය එකඟ වී ඇත. ඒ සඳහා අවශ්‍ය මූලික කටයුතු දැනටමත් අසා ඇතැයි රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ සභාපතිවරයා සඳහන් කරයි.

කෙසේ නමුත් ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් කිසිදු එන්නතක් සඳහා අනුමැතිය ලබා දී නැත.

No comments:

Post a Comment

Post Bottom Ad