අටලුගම යලිත් ලොක්ඩවුන් කරයි - විගස පුවත් - Vigasapuwath

Breaking

Saturday, November 21, 2020

අටලුගම යලිත් ලොක්ඩවුන් කරයි


බණ්ඩාරගම අටුළුගම ප්‍රදේශය හුදෙකලා කිරීමට පියවර ගෙන ඇත.

බණ්ඩාරගම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලය සදහන් කළේ අටුළුගම ප්‍රදේශයෙන් එකවරම කොවිඩ්-19 ආසාදිතයින් 17දෙනෙකු හමුවීමත් සමග මෙම පියවර ගත් බවයි.

ඒ අනුව බණ්ඩාරගම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි ප්‍රදේශයේ සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 93ක් දක්වා ඉහළ ගොස් ඇතැයි ප්‍රදේශයේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලය සදහන් කරයි.

No comments:

Post a Comment

Post Bottom Ad