සජිත්ගේ පක්‍ෂය සම්පූර්ණ නඩත්තුව බදියුදීන්ගේ කළු සල්ලිවලින්.. බැංකු ගිණුම් සහිත සාක්‍ෂි ලැබෙයි - විගස පුවත් - Vigasapuwath

Breaking

Wednesday, November 25, 2020

සජිත්ගේ පක්‍ෂය සම්පූර්ණ නඩත්තුව බදියුදීන්ගේ කළු සල්ලිවලින්.. බැංකු ගිණුම් සහිත සාක්‍ෂි ලැබෙයි

මගි ජන බලවේගය පක්ෂය පවත්වාගෙන යන්නේ නිසා රිෂාඩ් බදියුදීන්ගේ කළු සල්ලිවලින් බව ඇමති මහින්දානන්ද අලුත්ගමගේ මහතා සඳහන් කරයි.

එම පක්‍ෂයේ මැතිවරණ වියදම් ද සියලූ වියදම් සිදු කරන්නේ රිෂාඩ් බදුර්දීන් බවත් පැවැසූ ඇමැතිවරයා තමනට ඒ බව ඔප්පු කිරීමට සියලු සාක්ෂි ඇතැයිද කියා සිටියේය.

පසුගිය මහ මැතිවරණයේ දී සහ ජනාධිපති ජනාධිපතිවරණයේදී ලබාදුන් මුදල් සහ සියළු බැංකු ගිණුම්ද පිළිබඳව සාක්ෂි තමන් සතුව ඇති බවත් ඔහු පැවසදීය.

ඒ මහතා මේ බව කියා සිටියේ අයවැය කාරක අවස්ථාවේ විවාදයට එක් වෙමිනි.


No comments:

Post a Comment

Post Bottom Ad