ජාත්‍යන්තර යුද අපරාධ චෝදනා වලට ශ්‍රී ලංකා රජය පිළිතුරු බැඳිය යුතුයි - මොහොමඩ් මුසම්මිල් - විගස පුවත් - Vigasapuwath

Breaking

Wednesday, November 25, 2020

ජාත්‍යන්තර යුද අපරාධ චෝදනා වලට ශ්‍රී ලංකා රජය පිළිතුරු බැඳිය යුතුයි - මොහොමඩ් මුසම්මිල්

ණවිරුවන්ට එරෙහිව එල්ල වී ඇති යුද අපරාධ චෝදනා වලට ශ්‍රී ලංකා රජය විසින් විධිමත්ව පිළිතුරු බැඳීම මඟින් රණවිරුවන්ගේ නිර්දෝෂීභාවය සහ ගෞරවය ආරක්ෂා කළ යතු බවට පාර්ලිමේන්තු මන්ත්‍රී මොහොමඩ් මුසම්මිල් මහතා පවසයි.

ඊයේ දින පැවති විදේශ අමාත්‍යාංශයේ වැය ශීර්ෂයේ විවාදයට එක් වෙමින් ඔහු සඳහන් කළේ 2014 දී මහින්ද රාජපක්ෂ ආණ්ඩුව මැක්ස්වෙල් පරණගම කොමිසම හරහා ආරම්භ කළ එම පිළිතරු බැදීමේ ක්‍රියාවලිය ආණ්ඩුවේ පරාජයෙන් පසුව ජාතික සංවිධාන එකමුතුව සහ ගෝලීය ශ්‍රී ලාංකික සංසදය විසින් අතට ගත් බවත් ඔවුන් විසින් සකස් කළ රණවිරවන්ගේ නිර්දෝෂීභාවය තහවුරු කරන විත්තිවාචක ලියවිල්ල වර්තමාන ආණ්ඩුව විසින් ඉදිරියට ගෙන යා යුත බවද ඔහු සඳහන් කළේය. එම ලියවිල්ල ඔහු විසින් සභා ගත කළේය.


No comments:

Post a Comment

Post Bottom Ad