මියගිය කොරෝනා ආසාදිතයන් 120ක් මුස්ලිම්.. සෙම නරක් වුණාම කොරෝනා පොසිටිවු වෙනවා..- අසාද් සාලි - විගස පුවත් - Vigasapuwath

Breaking

Saturday, December 26, 2020

මියගිය කොරෝනා ආසාදිතයන් 120ක් මුස්ලිම්.. සෙම නරක් වුණාම කොරෝනා පොසිටිවු වෙනවා..- අසාද් සාලි

මෙරට මියගොස් ඇති කොරෝනා ආසාදිතයන් ගෙන් 120 දෙනෙකුම මුස්ලිම් ජාතිකයන් බව ජාතික සමගි පෙරමුණේ නායක අසාද් සාලි මහතා සඳහන් කරයි.
කොරෝනා මෘත දේහ භූමදානය කළ හැකි බවට සියලු විශේෂඥයන් පවසද්දී රජය එම අවසරය ලබා නොදෙන බව ඔහු පැවසීය.

ලොව පුරා රටවල් 194ක පමණ භූමදානය කරද්දී ශ්‍රී ලංකාව ආදානය කරන්නේ කුමන විද්‍යාත්මක පදනමකින් දැයි ඔහු ප්‍රශ්න කරයි.

ඔහු මේ බව සදහන් කලේ කොළඹ පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.

එසේම සෙම නරක් වූ විට කොරෝනා ධනාත්මක වන බවත් තාක්ෂණික කමිටුවට එය නොතේරෙන බවත් ඔහු තවදුරටත් එහිදී පැවසීය.

No comments:

Post a Comment

Post Bottom Ad