කතානායන ආරක්‍ෂකයන් අංශයේ කෙනෙකුට කොරෝනාට - 28ක් නිරෝධායනය - කතානායක පාර්ලිමේන්තු යයි - විගස පුවත් - Vigasapuwath

Breaking

Monday, December 28, 2020

කතානායන ආරක්‍ෂකයන් අංශයේ කෙනෙකුට කොරෝනාට - 28ක් නිරෝධායනය - කතානායක පාර්ලිමේන්තු යයි


කතානායක කාර්ය මණ්ඩල 10 දෙනකු සහ ආරක්ෂ නිලධාරීන් 18 දෙනෙකු නිරෝධායනයට ලක් කර තිබේ.

කථානායකවරයාගේ ආරක්ෂක පෙර ගමන් රථයක රියදුරුට කොරෝනා ආසාදනය වීම මත මෙම පියවර ගෙන ඇත.

මෙම සියලු දෙනාගේ ජීව සාම්පල කොරෝනා පරීක්ෂණ සදහා යොමු කර ඇති අතර කතානායක වරයා නිරෝධායන වීම හෝ නොවීම එම පරීක්ෂණවල ප්‍රතිඵල මත තීරණ වීමට නියමිතය. අද දිනයේ එම පරීක්ෂණ ප්‍රතිඵල ලැබීමට නියමිතව තිබේ.

නිරෝධායනයට ලක් වූ පිරිස අතර කථානායක නිල නිවසේ කළමනාකරවරයාද ඇතුළත්ය.


No comments:

Post a Comment

Post Bottom Ad