බේරුවල නිරෝධායනයේ සිටි පුද්ගයෙකු මිය ගිහින් - හොර රහසේ භූමදානය කරයි - විගස පුවත් - Vigasapuwath

Breaking

Monday, December 21, 2020

බේරුවල නිරෝධායනයේ සිටි පුද්ගයෙකු මිය ගිහින් - හොර රහසේ භූමදානය කරයි


බේරුවල ප්‍රදේශයේ නිරෝධායනයට ලක් කර සිටි 78 හැවිරිදි කාන්තාවක් මිය යෑමෙන් පසු කිසිවකුට නොදන්වා මළ සිරුර භූමදානය කර තිබේ.

පොලිසිය සඳහන් කරන්නේ පස්වරු 04.00ට පමණ කාන්තාව මියගොස් ඇති බවත් දේහය එදිනම රාත්‍රියේ 08.00 වනවිට භූමදානය කර ඇති බවත් ය.

මේ සිදුවීම සම්බන්ධයෙන් පරීක්ෂණයක් පැවැත්වීමට බාධාවක් වී ඇත්තේ එම නිවසේ සියලු දෙනාම නිරෝධායනයට ලක් කර තිබීමයි.

ඔවුන් නිරෝධායනය කර ඇත්තේ එම කාන්තාවගේ පවුලේ සාමාජිකයන් 04 දෙනෙකුටම කොරෝනා ආසාදිත බව හෙලිවීම හේතුවෙනි.


No comments:

Post a Comment

Post Bottom Ad