’’සෞභාග්‍යයේ දැක්ම’’ ප්‍රතිපත්ති ප්‍රකාශය ක්‍රියාත්මක කරන බවට දිවුරුම් දෙන්නැයි රජයේ සේවකයින්ට චක්‍රලේඛයක් - විගස පුවත් - Vigasapuwath

Breaking

Wednesday, December 30, 2020

’’සෞභාග්‍යයේ දැක්ම’’ ප්‍රතිපත්ති ප්‍රකාශය ක්‍රියාත්මක කරන බවට දිවුරුම් දෙන්නැයි රජයේ සේවකයින්ට චක්‍රලේඛයක්

නාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ මැතිවරණ ප්‍රකාශය වූ "සෞභාග්‍යයේ දැක්ම" ප්‍රතිපත්ති ප්‍රකාශය ක්‍රියාත්මක කරන සියලුම රජයේ සේවකයින්ගෙන් දිවුරුමක් ලබාගන්නා ලෙස රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය විසින් සියලුම රාජ්‍ය ආයතන ප්‍රධානීන් වෙත චක්‍රලේඛයක් නිකුත් කර තිබේ. 

2021 ජනවාරි 01 වනදා සියලුම රාජ්‍ය ආයතනවල විශේෂ වැඩසටහනක් පවත්වා මෙම දිවුරුම ලබාගත යුතු බවයි එම චක්‍රලේඛයෙන් අවධාරණය කර ඇත්තේ. 


No comments:

Post a Comment

Post Bottom Ad