ලංකාවේ සංචාරයට ආ පළමු යුක්‍රේන ටීම් එකේම තුන්දෙනෙකුට කොරෝනා - විගස පුවත් - Vigasapuwath

Breaking

Wednesday, December 30, 2020

ලංකාවේ සංචාරයට ආ පළමු යුක්‍රේන ටීම් එකේම තුන්දෙනෙකුට කොරෝනා

මෙරට සංචාරය සඳහා පැමිණි යුක්‍රේන ජාතිකයින් තිදෙනෙකුට නව කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු වී ඇතැයි නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක ජනරාල්වරයා තහවුරු කර සිටී.

මෙම සංචාරක කණ්ඩායම ලංකාවට පැමිණියේ මාස 8කට පසුව වන අතර ගුවන්තොටුපොළ විවෘත කිරීමෙන් පසු ලංකාවට පැමිණි පළමු සංචාරක කණ්ඩායමද මෙය වේ.

ආණ්ඩුව සදහන් කර සිටියේ ‘එයාර් බබ්ල්’ ක්‍රමවේදය යටතේ මෙම කණ්ඩායම පැමිණි බවකි.


No comments:

Post a Comment

Post Bottom Ad