කොරෝනා පැණිය පරීක්ෂාකර වතුපිටිවල රෝහලේ පිරිසකට කොරෝනා - පුවත සනාතයි - නමුත් දැන් කියන කතාව මෙන්න - විගස පුවත් - Vigasapuwath

Breaking

Tuesday, December 15, 2020

කොරෝනා පැණිය පරීක්ෂාකර වතුපිටිවල රෝහලේ පිරිසකට කොරෝනා - පුවත සනාතයි - නමුත් දැන් කියන කතාව මෙන්න


වතුපිටිවල රෝහලේ වෛද්‍යවරයෙකු ඇතුළු කාර්ය මණ්ඩල පිරිසකට කොරෝනා රෝගය වැළඳී ඇති බව තහවුරු වී තිබේ.

කෑගල්ලේ ධම්මික බණ්ඩාර මහතා විසින් නිපදවන ලද කොරෝනා ඖෂධය මුල්වරට පරික්ෂා කරන ලද්දේ වතුපිටිවල රෝහලේ දීය.

කෙසේ නමුත් අප වෙත තහවුරු කරන ලද තොරතුරු මගින් හෙලි වී ඇත්තේ අනාවරණය වී ඇත්තේ ධම්මික බණ්ඩාර මහතා ගේ ඖෂධය පානය කල වෛද්‍යවරුන්ට හා කාර්ය මණ්ඩලයට කොරෝනා රෝගය වැළඳී නැති බවයි.

රෝගය වැලදී ඇත්තේ එම ඖෂධය ප්‍රතික්ෂේප කළ වෛද්‍යවරයෙකුට හා කාර්ය මණ්ඩල කිහිප දෙනෙකුටයි.
ගේම් සෙල්ලම් කරල සල්ලි හොයන්න මෙන්න තැනක් - මෙතනින් Register වෙන්න - 100ට 100ක් බෝනස්


No comments:

Post a Comment

Post Bottom Ad