මොණරාගල සහ පානදුරේ ප‍්‍රදේශ කිහිපයක් LockDown - විගස පුවත් - Vigasapuwath

Breaking

Tuesday, December 15, 2020

මොණරාගල සහ පානදුරේ ප‍්‍රදේශ කිහිපයක් LockDown


මොනරාගල දිස්ත්‍රික්කයේ බඩල්කුඹුර සහ අලුපොත යන ප්‍රදේශත්, පානදුර තොටවත්ත ප‍්‍රදේශය වහාම ක්‍රියාත්මක හුදකලා කර තිබේ.
කොරෝනා වෛරස ආසාදිතයන් කිහිපදෙනකු වාර්තා වීමත් සමග මෙම පියවර ගත් බව හමුදාපති ශවේන්ද්‍ර සිල්වා මහතා සඳහන් කරයි.


ආසාදිතයන්ගේ ආශ්‍රිතයන් නිරෝධායනයට කටයුතු කර ඇත.

No comments:

Post a Comment

Post Bottom Ad