පළාත් සභා ඕනද එපා ද කියා අපට තනිව තීරණය කරන්න බෑ.. ඉන්දියාවෙන් අහන්න ඕනෑ ! - විගස පුවත් - Vigasapuwath

Breaking

Tuesday, December 29, 2020

පළාත් සභා ඕනද එපා ද කියා අපට තනිව තීරණය කරන්න බෑ.. ඉන්දියාවෙන් අහන්න ඕනෑ !

ළාත් සභා මැතිවරණය පැවැත්වීම අත්‍යවශ්‍ය කාරණයක් බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහලේකම් අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා සඳහන් කරයි.

පළාත් සභා ක්‍රමය ක්‍රියාත්මක කරන්නේද නැද්ද යන්න අපට තනිවම තීරණය කර නොහැකි බවද ඒ මහතා පෙන්වා දෙයි.

එය ඉන්දියාව සමග සාකච්ඡා කළ යුතු කාරණාවක් බවද ඇමැතිවරයා සඳහන් කළේය.

සභා මැතිවරණය ගැන මාධ්‍යවේදීන් කළ විමසීමකදී ඔහු මේ බව පැවසීය.


No comments:

Post a Comment

Post Bottom Ad