අද වන විට රට පාලනය කරන්නේ ජනාධිපතිවරයා නොව ඔහු වටේ සිටින කල්ලියක් විසින් බව පූජ්‍ය මාගල්කන්දේ සුදත්ත හිමියන් සඳහන් කරති.
තමන් වහන්සේ සිටින්නේ බරපතළ කලකිරීමකින් බවත් ළඟදීම රට හැර යන බවත් උන්වහන්සේ කියා සිටිති.
අන්තර්ජාල නාළිකාවක් සමඟ අදහස් පළ කරමින් උන්වහන්සේ මෙම අදහස් පල කරන ලදී.


No comments:
Post a Comment