ලියාපදිංචි සහතිකය දෙන්න ධම්මික බණ්ඩාරගේ නිවසට කිසිවෙකු නොගිය බව ආයුර්වේද දෙපාර්තමේන්තුව කියයි.. - විගස පුවත් - Vigasapuwath

Breaking

Friday, December 25, 2020

ලියාපදිංචි සහතිකය දෙන්න ධම්මික බණ්ඩාරගේ නිවසට කිසිවෙකු නොගිය බව ආයුර්වේද දෙපාර්තමේන්තුව කියයි..

කොරෝනා වෛරසය මැඩලීම සදහා කෑගල්ලේ ධම්මික බණ්ඩාර මහතාගේ විසින් නිෂ්පාදනය කර ඇති ඖෂධයට අනුමැතිය ලබා දුන් බව පවසමින් එම සහතිකය ලබා දීම සදහා ආයුර්වේද දෙපාර්තමේන්තුවේ යයි කියන පිරිසක් ඒ මහතාගේ නිවසට පෙරේදා දිනයේ ගියේය.

නමුත් එවන් සහතිකයක් ලබා දීම සඳහා ඔහුගේ නිවසට ආයුර්වේද දෙපාර්තමේන්තුවේ කිසිවකු නොගිය බව ආයුර්වේද කොමසාරිස් ජනරාල් වරයාත් විෂය භාර රාජ්‍ය ඇමති සිසිර ජයගොඩි මහතාත් සඳහන් කළේය.

කෙසේ වෙතත් එකී සහතිකය ද ධම්මික බණ්ඩාර මහතා විසින් ප්‍රතික්ෂේප කරන ලද්දේ තමන් විසින් බලාපොරොත්තු වූ සහතිකය එය නොවන බව කියමිනි.

No comments:

Post a Comment

Post Bottom Ad