රත්නපුරයේ අහඹු පරීක්‍ෂණයකින් කොරෝනා.. මැණික් වෙලදාම තහනම් කරයි.. - විගස පුවත් - Vigasapuwath

Breaking

Sunday, December 6, 2020

රත්නපුරයේ අහඹු පරීක්‍ෂණයකින් කොරෝනා.. මැණික් වෙලදාම තහනම් කරයි..


රත්නපුර නගරයේ මැණික් වෙළඳාම තාවකාලිකව තහනම් කළ කර තිබේ. රත්නපුර නගරාධිපති ටිරෝන් අත්තනායක මහතා අද පස්වරුවේ මාධ්‍ය වෙත විශේෂ ප්‍රකාශයක් කරමින් මේ බව සඳහන් කළේය.

බේරුවල ප‍්‍රදේශනේ පැමිණ එහි සංචරණයේ යෙදුනු කොරෝනා ආසාදිත වූ මැණික් ව්‍යාපාරිකයකු වාර්තා වීම හේතුවෙන් මෙම පියවරගෙන තිබේ.

අදාල ආසාදිතයා හදුනාගෙන ඇත්තේ අහඹු පරීක්‍ෂණයකින් බවද නගරාධිපතිවරයා පැවසීය.

නැවත මැණික් ව්‍යාපාර ආරම්භ කරන දිනය පසුව දැනුම්දෙන බවද ඔහු සඳහන් කළේය.

No comments:

Post a Comment

Post Bottom Ad