කොවිඩ් -19 වෛරසය ආසාදනය වූ තවත් රෝගීන් 362ක් අද (06) දිනයේ හඳුනාගෙන ඇති බව යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.
ඒ අතරින් ආසාදිතයින් 285 දෙනෙකු පෑලියගොඩ කොවිඩ් පොකුරේ ආශ්‍රිතයින් ලෙසත් 77 දෙනෙකු බන්ධනාගාර කොවිඩ් පොකුරේ ආසාදිතයින් ලෙසත් හඳුනාගෙන තිබේ.

No comments:
Post a Comment