ධනසිරි අමරතුංග පොල් ගන්න ගිහින් බන්දුලගේ අම්මා මතක් කරයි - විගස පුවත් - Vigasapuwath

Breaking

Thursday, December 3, 2020

ධනසිරි අමරතුංග පොල් ගන්න ගිහින් බන්දුලගේ අම්මා මතක් කරයි

 


වෙළෙඳ සැලෙන් පොල් ගෙඩියක් රුපියල් 110 කට මිලදී ගත් තමන් බන්දුල මාමාගේ මෑණියන් සිහි කල බව දෙහිවල නගර සභාවේ හිටපු සභාපති ධනසිරි අමරතුංග මහතා සමග කරයි.

තම සමාජ ජාලා ගිණුමේ සටහනක් තබමින් ඒ මහතා මේ බව සඳහන් කර තිබේ.





No comments:

Post a Comment

Post Bottom Ad