‘දෙවියන් ගහ ගහ එලවනවා..’ ධම්මික බණ්ඩාරගේ නිවසට ගිය ජනතාව හිස හැරුන අතේ දුවති.. - විගස පුවත් - Vigasapuwath

Breaking

Friday, December 25, 2020

‘දෙවියන් ගහ ගහ එලවනවා..’ ධම්මික බණ්ඩාරගේ නිවසට ගිය ජනතාව හිස හැරුන අතේ දුවති..

කොරෝනා වෛරසය සුව කල හැකි ඖෂධයක් නිෂ්පාදනය කළ බව කියන කෑගල්ලේ ධම්මික බණ්ඩාර මහතාගේ නිවසට ගිය ජනතාව ආපසු අද පස්වරුවේ ආපසු පාරවල් දිගේ දිව ගියහ. ඔවුන් මාධ්‍යට කියා සිටියේ දෙවියන් එළව එළවා පහරදෙන බවයි.

එනිසා තමන් ඖෂධය නොගෙන දිවයන බව කාන්තාවක් රූපවාහිනිය වෙත කියා සිටියාය.

ඖෂධ නිකුත් නොකරන බව ධම්මික බණ්ඩාර මහතාගේ නිවස ඉදිරියේ විශාල දැන්වීමක් ප‍්‍රදර්ශණය කර තිබුනද ඒ නොතකා ජනතාව දිනපතා දහස් ගණනින් ඔහුගේ නිවස ඉදිරිපිටට රැස්වෙති.

No comments:

Post a Comment

Post Bottom Ad